පොතක් අතට ගත්තත් පාඩම් කරන්න හිතෙන්නේ නෑ නේද ?

අද අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා.

      පාඩම් කරනවා කියන්නේ හරිම කම්මැලි වැඩක් තමයි. පොඩි දරුවන් නම් ගොඩක් කැමති සෙල්ලම් කරන්න.එයාලට පාඩම්කරන එක කියන්නේ දෙමව්පියන් විසින් බලෙන් කරවන්න ඕන දෙයක්.ගොඩක් අම්මලා ටිකක් සැර කරාම තමයි ළමයි පොතක්අතට ගන්නේ.ඒත් කැමැත්තෙන් නෙමෙයිබලකිරීමක් නිසා.

        

ඒත් පාඩම් නොකර විභාගයක් පාස් වෙන්න පුලුවන්ද ? ඔව් පුලුවන් අපේ මතක ශක්තිය හොඳින් තිබුනොත් විතරක්.හැබැයි අපිබලාපොරොත්තු වෙන ලකුණු ප්‍රමාණය ගන්න නම් මහන්සි වෙලා පාඩම් කරන්නම වෙනවා.නිකන් පොත බලාගෙන කියෙව්වට මදි කියවන දේවල් තේරුම් අරගෙන මතක තියාගන්නත් ඕනේ.

     අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පොත කියවගෙන එනකොට නිදිමත හැදෙනවා මේක අදට ඇති කියලා හිතෙනවා , කම්මැලි , පොඩ්ඩක් නිදාගත්තනම් හොඳයි කියලා හිතෙනවා.ගොඩක් දුරට මෙහෙම වෙන්නේ අපේ හිත එක අරමුණක නැතිහින්දා.පොඩි දරුවන්ට විතරක්ම නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ උසස් අධ්‍යාපනය හදාරන බොහෝ පිරිසකටත් මේ ගැටලුවතියෙනවා.

   ඇත්තටම මොකද්ද මේකට විසඳුම ? අපිට පුලුවන් භාවනා කරන්න.බෞද්ධාගමිකයෙක් නොවන කෙනෙක් වුනත් කිසිමප්‍රශ්නයක් නෑ තමන්නේ ආගමට අනුව කටයුතු කරන්න පුලුවන්.හිත සන්සුන් වෙනවා මේකෙන් ගොඩක් දුරට.දවසට පැයක් වෙන්කරගෙන භාවනා කරලා බලන්න ඔයාලටත් ලොකු වෙනසක් දැනේවි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *