ලස්සනම දේදුන්න පායන රට මෙන්න

අද පොඩ්ඩොන්ගෙ දැනුමට ඕන වෙන ඒ වගේම ඔයාලා නොදන්න දේවල් ටිකක් podithho.com වෙතින් අරගෙන ආවා . මේ දේවල් දන්නවද බලන්නකෝ .
1) අපේ ශරීරයේ තියෙන ශක්තිමත්ම මාංශපේශිය දිව .
2) සීතල වතුරට වඩා ඉක්මනින් උණු වතුර අයිස් බවට පත්වෙනවා .
3) ලෝක ප්‍රසිද්ධ මොනාලිසාට ඇහිබැමි තිබී නැත .
4) පැය 12 කට පසුව විනාඩි 8ක විවේකයක් ගන්නා සත්වයන් වන්නේ කූබීන්ය.
5) ගොලුබෙල්ලාට අවුරුදු 3 ක් එක දිගට නිදාගන්න පුළුවන් .
6) පනින්න බැරි එකම සත්වයා වන්නේ අලියා ය.
7) හැම තත්පරයකදීම අලුතෙන් දරුවන් 4 දෙනෙක් බිහිවේ.
8) ලෝක ජනගහනයෙන් 52% වයස අවුරුදු 30 අඩු අය වේ.
9) ලස්සනටම දේදුන්න බලන්න පුළුවන් රට තමයි හවායි දූපත්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *