ලෝකයේම ප්‍රසිද්ධ වුන අරුම පුදුම සොහොන -ටජ් මහල

ලංකාවේ වගේම ලෝකෙ පුරාම එක එක විදිහට බිහි වුණු නිර්මාණ තියෙනවා. ඉතින් මේ විදියට නිර්මාණය වුණ හරි අපූරු නිර්මාණයක් තමයි ටජ් මහල කියන්නෙ .

 

1) ඉන්දියාවේ ආග්‍රා නගරයේ කිරිගරුඬ වලින් නිර්මාණය වූ සොහොන් ගැබක් තමයි ටජ් මහල කියන්නෙ .

2) ෂා ජෙහාන් නම් මෝගල් අධිරාජ්‍යා විසින් තමන්ගේ බිරිඳ වූ මුම්ටාස් දේවිය සිහිවීමට මෙය ඉදි කර තිබෙනවා .

3) මෙහි පර්සියන් , තුර්කි හා ඉන්දියානු ගෘහ නිර්මාණ කලාව අන්තර්ගත වනවා.

4) උස්ටාඩ් අහමඩ් ලහාවුරි නැමති ගෘහ නිර්මාණ ශිල්පයා ඉදි කළ ටජ් මහල මීටර් 171 පමණ උසකින් යුක්ත වෙනවා .

5) වර්ෂ 1653 දී පමණ ටජ් මහලේ ඉදි කිරීම් අවසන් කර තිබෙනවා .

6) 1983 දී මෙය ලෝක උරුමයක් ලෙස නම් කෙරෙනවා .

7) වාර්ෂිකව සංචාරකයන් මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ටජ් මහල නැරඹීමට පැමිණෙනවා.

8)පසුව ෂා ජෙහාන් රජුගේ සොහොන් කොතද මෙහි තැන්පත් කර තිබෙනවා .

මේ වගේ තවත් වටිනා ලිපි කියවන්න podithho.com වෙතින් ඔයාලට පුළුවන් ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *