ඩයිනෝසරයින් මේ ලෝකෙන් වඳවුනේ මෙන්න මේ හේතුව නිසයි

පොඩ්ඩො ආසයි සත්ව ලෝකය ගැන හොයන්න . ඒත් අද අපි කතා කරන්න යන්නේ පොඩ්ඩො කවදාවත් ඇත්තටම දැකලා නැති දකින්න ලැබෙන්නෙත් නැති සත්ව විශේෂයක් ගැන . ඒ තමයි ඩයිනෝසරයන් . බලන්න ඩයිනෝසරයන් ගැන මේ දේවල් ඔයාලා දැනගෙන හිටියද කියලා.

 

1) ඩයිනෝසරයන් වර්ග විශාල ප්‍රමාණයක් මේ වෙද්දි හඳුනාගෙන තියෙනවා . ඉතින් ප්‍රධාන වශයෙන්  මෙයාලව වර්ග කරන්නෙ උකුල් ප්‍රදේශයේ අස්ථි සැකැස්ම අනුවයි .

 

2) 1764 වර්ෂයේදී නෙදර්ලන්තයේ තියෙන මියුස් නදිය අසල හුණුගල් පතලකින් පළමු වතාවට විශාල සත්වයෙක්ගෙ පොසිල සොයාගන්නවා . එය මොසේසෝරස් යන වර්ගයට අයත් බව පසුව තහවුරු කර තිබෙනවා .

 

3) මොසේසෝරස් යන ඩයිනෝසර වර්ගය මෝරුන්ව වගේම තමන්ගේ වර්ගයේ අයව පවා ආහාරයට ගෙන තිබෙනවා .

 

4) ඇතැම් ඩයිනෝසරයන් ශාක භක්ෂකයන් බව ඔයා දන්නවාද ?

 

5) ඩයිනෝසරයන් පිළිබඳව වගේම ඔවුන්ගේ වඳ වී යාම ගැන තවමත් කරුණු අනාවරණය වෙමින් පවතිනවා .

 

6) කිලෝමීටර් 10 ක පමණ විශ්කම්භයකින් යුක්ත ඉතා විශාල උල්කාපාතයක් පෘතුවියට කඩා වැටීම නිසා මෙම සත්ව විශේෂය මේ ලෝකයෙන් වඳ වී ගොස් ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි .

 

ඉතින් මේ වගේ රසවත් ලිපි හැමදා කියවන්න podithho.com වෙතින් ඔයාලට පුළුවන් .

 

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *